ක්‍රීඩා පිටි
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව සතු පහත දැක්වෙන ක්‍රීඩාපිටි වෙන් කිරීම වෙනුවෙන් (දින 01ක් සඳහා) ගාස්තු අයකිරීම.
ක්‍රීඩාංගනය | මුදල රු.(දින 01ක් සඳහා ) | ඇප තැන්පතු මුදල රු. | ||
01. ටී.ඩී සමරවීර ක්‍රීඩාංගන 02. කුරුදුගහහැතැප්ම පී.ඩී.ඒ ප්‍රනාන්දු ක්‍රීඩාංගනය 03. ඌරගස්මංහන්දිය බන්දුල සේනාධීර ක්‍රීඩාංගනය | සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සඳහා | 3000.00 | 2500.00 | |
සංගීත සංදර්ශනයක් සඳහා | 12000.00 | 20000.00 | ||
සැණකෙළියක් සඳහා | 12000.00 | 20000.00 | ||
වෙනත් | 2000.00 | 5000.00 | ||
* ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගනය වෙන් කිරීමේදී විදුලිය සඳහා නියම කරන ගාස්තුවද ගෙවිය යුතුය.
ක්‍රීඩාංගනය | මුදල රු.(දින 01ක් සඳහා ) | ඇප තැන්පතු මුදල රු. | ||
01. යක්කටුව ක්‍රීඩාංගනය 02. රත්නාකරවත්ත ක්‍රීඩාංගනය 03. පහළ මානාන ක්‍රීඩාංගනය 04. ගුරුබැබිල ක්‍රීඩාංගනය 05. සොහොන් හන්දිය ක්‍රීඩාංගනය 06. මාබිංගොඩ මනිමෙල් ක්‍රීඩාංගනය 07. හිපන්කන්ද ක්‍රීඩාංගනය | සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සඳහා | 1500.00 | 1000.00 | |
සංගීත සංදර්ශනයක් සඳහා | 5000.00 | 10000.00 | ||
සැණකෙළියක් සඳහා | 5000.00 | 10000.00 | ||
වෙනත් | 1000.00 | 1000.00 | ||