වීථි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම

වීථි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම

දුරකථන මගින්, තැපැල් මාර්ගයෙන් හා ආයතනයට පැමිණ සිදු කරනු ලබන පැමිණිලි වලට අනුව තාක්ෂණ සේවා  නිලධාරින් විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කරනු ලබයි.

එම නිර්දේශ අනුව විදුලි තාර්මික මහතා විථි පහන් සවි කිරීම හා නඩත්තුව සිදු කරනු ලබන අතර කාර්යාලයේ ඉහළ නිලධාරිනගේ අධික්ෂණය හා පසු විපරමක් යටතේ මෙම කටයුතු කඩිනමින් සිදු කරනු ලබයි.