කරන්දෙණිය ගම් කාර්ය සභාව
ගම් සභාව ලංකා ඉතිහාසයේ ආරම්භයේ පටන් විසිවන සියවසේ දෙවන භාගය තෙක් අවුරුදු 2500කටත් අධික කාලයක් තුල, ග්‍රාමීය ජනතාවගේ පරිපාලන, ආර්ථික සමාජීය හා අධිකරණ ආදී වූ සියළු ක්ෂේත්‍ර වල අවශ්‍යතා සපුරාලනු ලැබූ ග්‍රාමීය පරිපාලන ආයතනයක් / ජනතා පරිපාලන අධිකාරියක් ලෙස හැදින්විය හැකිය.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ මුල සිටම ලංකාවේ ගම්බද පළාත් පාලනය ගම්සභාව මගින් සිදුවිය.ඈත අතීතයේ සිට ලංකාවේ ජනතාව ගම්බද කටයුතු සාකච්ඡා කරන ලද්දේ ගස් සෙවනකට හෝ අම්බලමකට රැස්වීමෙනි.1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ ගම්සභාව නොසලකා හරිනු ලැබීය. ගම්සභාව පෙර පැවති අන්දමින්ම පවත්වා ගෙන යාමට ඉඩහල නමුත් අධිකරණ බලතල ඉන් ඉවත් කෙරිනි.
කරන්දෙණියට ගම්කාර්ය සභාවක් ලැබී ඇත්තේ 1953 ජූලි මස 01 වන දිනය. එනම් එම පාලන ක්‍රමය දිවයිනේ ප්රතිශ්ඨාපනය වී වසර 82කට පසුවය. වර්ෂ 1953 තෙක් කරන්දෙණිය, අම්බලන්ගොඩ ගම්සභාවට අයත් විය. ඌරගස්මංහන්දියට ගම්සභාවක් ලැබී ඇත්තේ 1962 දීය. කරන්දෙණියට ගම්කාර්ය සභාවක් ලැබී වසර 09කට පසුවය. ඊට ප්‍රථමයෙන් ඌරගස්මංහන්දිය, කොස්ගොඩ ගම්කාර්ය සභාවට අයත් විය.
ප්‍රථම ගම්සභාව
1953 කරන්දෙණිය ප්‍රථම ගම්සභාවට නියෝජිතයෝ 06 දෙනෙක් ඇතුලත් විය. එහි ප්‍රථම සභාපති ධූරයට නිතරගයෙන් පත්වූයේ තල්ගහවත්ත පදිංචි මඩකුඹුර කොට්ඨාශයේ නියෝජිතයා වූ පී.ඩී.ඒ ප්‍රනාන්දු මහතාය. ඔහු වසර 7 ½ක පමණ කාලයක් එම ධුරයේ කටයුතු කරන ලදී. ප්‍රථම ගම්සභා කාර්යාලය අම්බලන්ගොඩ ඇල්පිටිය පාරේ මහඒදණ්ඩ, ගොරකදූව හන්දිය අසල පිහිටි බී.එච් දයිනිස් මුදලාලි මහතාගේ නිවසේ පැවත්වුණි.
1953 – ප්‍රථම ගම්සභාවේ නියෝජිතවරු
- පී.ඩී.ඒ ප්‍රනාන්දු මහතා – මඩකුඹුර
- ටී.එච් සව්නේරිස් මහතා – මාගල දකුණ
- විල්සන් විජේතුංග මහතා – එගොඩවෙල
- පී.එච් සියෝනිස් මහතා – බොරකන්ද
- අයි.ඩී සෝමාරිස් ප්‍රනාන්දු මහතා – කිරිපේද්ද
- සැන්ටින් මහතා – කරන්දෙණිය
1957 – දෙවන ගම්සභාවේ නියෝජිතවරු
- පී.ඩී.ඒ ප්‍රනාන්දු මහතා – මඩකුඹුර
- ටී.එච් සව්නේරිස් මහතා – මාගල දකුණ
- විල්සන් විජේතුංග මහතා – එගොඩවෙල
- නවලියෙස් ගුණරත්න මහතා – කරන්දෙණිය
- අයි.ඩී.ඇස් ආරියදාස මහතා – බොරකන්ද
- අයි.ඩී සෝමාරිස් ප්‍රනාන්දු මහතා – කිරිපේද්ද
1961 – තෙවන ගම්සභාවේ නියෝජිතවරු
1961 දී නියෝජිත සංඛයාව 6 සිට 13දක්වා වැඩි විය.
- විල්සන් විජේතුංග මහතා – එගොඩවෙල
- අයි.ඩී සීලින් මහතා – කරන්දෙණිය
- ටී.එච් .ගුණදාස මහතා – දංගහවිල
- අයි.ඩී ගුණදාස මහතා – උණගස්වෙල
- කේ.ඩී ඊඩින් මහතා – ගුරුබැබිල
- අයි.ඩී.ඇස් සින්ජෙල් මහතා – බොරකන්ද
- ඇල්ඩින් කොඩිකාර මහතා – කිරිනුගේ
- පී.ඩී.ඒ ප්‍රනාන්දු මහතා – තල්ගහවත්ත
- කේ.ඩී පියතිස්ස මහතා – මඩකුඹුර
- අයි.ඩී.එස් ප්‍රනාන්දු මහතා – කුරුදුගහහැතැප්ම
- ටී.එච් නිමල් මහතා – කිරිපේද්ද
- ජීනියෙල් හේවගේ මහතා – මාගල දකුණ
- එච්.එච් කිරිනේරිස් මහතා – අගුළුගල්ල
1964 – නියෝජිතවරු
- විල්සන් විජේතුංග මහතා – එගොඩවෙල
- සීලින් වික්‍රමරත්න මහතා – මහගොඩ
- ටී.එච් .ගුණදාස මහතා – දංගහවිල
- කේ.ඩී ගුණදාස මහතා – ගුරුබැබිල
- අයි.ඩී ගුණදාස මහතා – උණගස්වෙල
- අයි.ඩී.ඇස් සින්ජෙල් මහතා – බොරකන්ද
- ඇල්ඩින් කොඩිකාර මහතා – කිරිනුගේ
- කේ.ඩී පියතිස්ස මහතා – මඩකුඹුර
- පී.ඩී.ඒ ප්‍රනාන්දු මහතා – තල්ගහවත්ත
- ඩීමන් ආනන්ද මහතා – ඉහල කිරිපේද්ද
- රැයිනිස් වීරතුංග මහතා – කුරුදුගහහැතැප්ම
- ජීනියෙල් හේවගේ මහතා – මාගල දකුණ
- එච්.එච් කිරිනේරිස් මහතා – අගුළුගල්ල
1968 – නියෝජිතවරු
- විල්සන් විජේතුංග මහතා – එගොඩවෙල
- කේ.ඩී ලයනල් මහතා – මහගොඩ
- අයි.ඩී පේමදාස මහතා – උණගස්වෙල
- ටී.එච් තේනිස් මහතා – ගුරුබැබිල
- අයි.ඩී ගුණදාස මහතා – දංගහවිල
- පියරත්න හරිස්චන්ද්‍ර මහතා – බොරකන්ද
- ඇල්ඩින් කොඩිකාර මහතා – කිරිනුගේ
- අයි.ඩී නිමල් මහතා – කිරිපේද්ද
- රැයිනිස් වීරතුංග මහතා – කුරුදුගහහැතැප්ම
- ඩබ්.එච් රේඩින් මහතා – මඩකුඹුර
- ටී.එච් ප්‍රීමන් මහතා – තල්ගහවත්ත
- ජීනියෙල් හේවගේ මහතා – මාගල දකුණ
- එච්.එච් කිරිනේරිස් මහතා – අගුළුගල්ල
කරන්දේණීය ප්‍රාදේශීය සභා ඉතිහාසය
1987 අප්‍රේල් මස 16 වැනි දින, පාර්ලිමේන්තුව විසින් නීතිගත කරන ලද 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රදේශීය සභා පිහිටුවන ලදී.ඒ අනුව 1987 දී ප්‍රාදේශීය සභා 257ක් ස්ථාපනය කරන ලදී. ප්‍රාෙද්ශීය සභා ස්ථාපනයෙන් පසු 1988 ජනවාරි මස 01 වැනිදින සිට මෙහි නිල කාලාය ආරම්භ විය.
පළාත් පාලන නියෝජිත ක්‍රමයක් නැතිව සංවර්ධන සභා උපකාර්යාල මගින් ඉටුවූ සේවය ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන ප්‍රාදේශීය උප දිසාපති (දැනට ප්‍රාදේශීය ලේකම්) කොට්ඨාශයකට අනුරූප වන පරිදි ප්‍රාදේශීය සභා පිහිටු වනු ලැබීය.
කරන්දෙණීය ප්‍රාදේශීය සභාව 1
1991-05-11 සිට 1997.03.21 දක්වා
පළාත් පාලන ආයතන සඳහා එක් දින ඡන්ද විමසීමේ ප්‍රතිපත්තිය අනුව 1991.05.11 වැනි දින පවත්වන ලද ඡන්ද විමසීමට අනුව නාම යෝජනා කැදවනු ලැබූයේ 1987 මැයි මස දීය. මෙම ඡන්ද විමසීම පැවත්වීම 1987 අගෝස්තු මස 15 වන දිනට නියමිතව තිබුණි. කෙසේ වෙතත් 1987 ජූලි මස අග භාගයේදී උද්ගත වූ සිවිල් කලබල නිසා මෙම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමන ලදී. කෙසේ නමුත් ප්‍රාදේශීය සභා 194ක් සඳහා 1991.03.07 දින නාම යෝජනා කැඳවන ලදී. පළාත් පාලන ආයතන 236ක් සඳහා ඡන්ද විමසීම 1991 මැයි මස 11 වැනි දින සිදුකරන ලදී. ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 19කි.
ඒ සඳහා මනාප අනුව පත් වූ සභිකයන් වන්නේ,
සභාපති – තොම්ය හේවගේ වීරසේන – එ.ජා.ප
උපසභාපති – අයි.කේ සීමන් – එ.ජා.ප
සභිකයෝ – එක්සත් ජාතික පක්ෂය
එච්.ආර් ධර්මදාස
අයි.ඩී සමන්ත කුමාර
එච්.ජී සුමිත් ප්‍රේමරත්න
කේ.එච් ආරියසේන ද සිල්වා
සරත් අමරවංස ගේ ජයසිංහ
බන්දුලාල් බණ්ඩාරිගොඩ
හරිශ්චන්ද්‍ර හේවගේ සෝමසිරි
අලගිය හේවගේ ලැවිනිස්
සෝමසිරි කොළඹගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
එම්.එච් ගුණරත්න වීරකෝන්
එම්.කේ මල්ලිකා සමරවීර
කේ. ජයලත් තන්ත්‍රී හැරී
එච්.ඩී නිහාල් රංජිත්
පියරත්න හරිශ්චන්ද්‍ර
ටී.එච් රංජිත් පත්මවීර
සුමනසිරි වික්‍රමසිංහ
නිමල් ගුරුසිංහ
කරන්දෙණීය ප්‍රාදේශීය සභාව 2
1997-03-21 සිට 2002.03.20 දක්වා
සභාපති – එච්.ඩී නිහාල් රංජිත්
උපසභාපති – ඒ.ජී ජයසේන
සභිකයෝ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
රම්‍ය ශ්‍රී විජේතුංග
අමරසිරි දයානන්ද
පී.කේ ඉදුනිල් අබේසිරි
ටී.ඩී සුසන්ත ලාල් ජයවීර
මුණුගොඩ හකුරු ගාමිණී අමරවංශ
පී.එම් ධම්මික විජේරත්න
කමල් මොහොමඩ්
පී. බුද්ධකෝරාල
අයි.ඩී ප්‍රේමත්න
එක්සත් ජාතික පක්ෂය
ටී.එච් වීරසේන
ගුණසේන දොන් වෙල්ලප්පිලි
බණ්ඩාරිගොඩගේ ගෝඨාභය
අමරවංසගේ සරත් ජයසිංහ
ඩබ්.එච් සමන් සෙනෙවිරත්න
පී.ඒ.එල් සඳමාලි ජයතිලක
ජනතා විමුක්ති පෙරමුණ
අයි.කේ ගුණසේන
කරන්දෙණීය ප්‍රාදේශීය සභාව 3
2002-03-20 සිට 2006.04.15 දක්වා
සභාපති – ටී.එච් වීරසේන
උපසභාපති – අයි.ඩී සමන්ත කුමාර
සභිකයෝ – එක්සත් ජාතික පක්ෂය
ගුණසේන දොන් වෙල්ලප්පිලි
ඒ.ඒ සරත් ගුණරත්න
ඩබ්.එච්.එස් සෙනෙවිරත්න
අයි.කේ පුෂ්පලාල්
අයි.ඩී ස්වර්ණතිලක
බී.ජී ගෝඨාභය
මග්ගම සුගත්
එස්.නන්දලාල්
පොදුජන එක්සත් පෙරමුණ
එච්.ඩී නිහාල් රංජිත්
පියරත්න හරිශ්චන්ද්‍ර
රම්‍ය ශ්‍රී විජේතුංග
ටීඩී.එස් ලාල් ජයවීර
එච්.එච්.ජී අමරවංශ
ලොකුගේ ගුණසිරි
පී.කේ.අයි අබේසිරි
ජනතා විමුක්ති පෙරමුණ
ඩී.කේ ජයවර්ධන
අයි.ඩී මෛත්‍රීපාල
කරන්දෙණීය ප්‍රාදේශීය සභාව 4
2006.04.14 සිට 2010.04.15 දක්වා
සභාපති – ටී.ඩී සුසන්ත ලාල් ජයවීර
උපසභාපති – හේවා දේව නිහාල් රංජිත්
සභිකයෝ – එක්සත් ජනතා නිදහස් සන්ධානය
එච්.එච්.ජී අමරවංශ
රංජිත් ඩොනල්ඩ් රණවීර
රම්‍ය ශ්‍රී විජේතුංග
පී.කේ ඉදුනිල් අබේසිරි
එස්.පී නිමල් බන්දු
එක්සත් ජාතික පක්ෂය
ටී.එච් වීරසේන
කේ.ඩී රත්නසිරි
ජනතා විමුක්ති පෙරමුණ
එස්.එච් වසන්ත සමරනායක
ඕ.කේ ජයවර්ධන
2006.05.10 දින සිට ඇති වූ පුරප්පාඩු හේතුවෙන් 2006.07.26 දින පලවූ ගැසට් නිවේදනයට අනුව අළුත් සභිකයින් දෙදෙනෙකු තෝරා පත්කරගනු ලැබීය.
එස්.එච් වසන්ත සමරනායක – ඉල්ලා අස්වීම හේතුවෙන් – එම්.එස් කපිල කුමාර
ඕ.කේ ජයවර්ධන – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වූ – ඩබ්.ඒ අජිත්කුමාර දිවුරුම්/ ප්‍රතිඥාව අත්සන් නොකිරීම කරුණාතුංග
2006.05.22 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
එච්.ඩී නිහාල් රංජිත් (උපසභාපති) – මිය යාම – රංජිත් ඩොනල්ඩ් රණවීර (උපසභාපති)
(2006.08.01)
- පී.ඩී ධර්මසිරි (සභික)
(2006.08.16)
කරන්දෙණීය ප්‍රාදේශීය සභාව
2018.03.09
සභාපති – ගාමිණී අමරවංශ මුණුගොඩ
උපසභාපති – රංජිත් ඩොනල්ඩ් රණවීර
තෝරාපත් කරගත් සභිකයින්
ඌරගස්මංහන්දිය උතුර – ජී. ළහිරු සඳරුවන් සුරවීර
ඌරගස්මංහන්දිය දකුණ – ඩබ්.ඒ අජිත් කුමාර
හල්ගහවේල්ල – ඩී.කේ ජීවන්ති වීරසිංහ
හිපන්කන්ද – එස්.පී නමල් බන්දු
මාගල – රංජිත් ඩොනල්ඩ් රණවීර
උණගස්වෙල – බී.එච් ශ්‍යාමා නිශාන්ති විමලවීර
මහඒදණ්ඩ – පී.එච්. සුරේෂ් සම්පත් කුමාර
තල්ගහවත්ත – ගාමිණී අමරවංශ මුණුගොඩ
බොරකන්ද – සමීර චතුරංග ආරියරත්න
කුරුදුඟහහැතැක්ම – එම්.එස් කපිල කුමාර
ගලගොඩඅත්ත – ටී.එච් කමල් හේවගේ
මහගොඩ – දුෂාන් ප්‍රසන්න කාරියවසම්
තෝරා එවා ඇති සභිකයින්
ඩබ්.ජී තමරා කුමාරි
එස්.ඒ ජයසිංහ
අයි.ඩී සමන්ත කුමාර්
ජී.ඩී රංජනී මංගලිකා
සදුනි සංදේශිකා රෑපසිංහ
රම්‍ය ශ්‍රී විජේතුංග
පී.එච් චම්පික කුෂාන් ගුණසිංහ
නිහාල් ප්‍රේමතිලක සුබසිංහ
2018.09.03 දින පලවූ විශේෂ ගැසට් නිවේදනයට අනුව,
රංජිත් ඩොනල්ඩ් රණවීර (උපසභාපති) – මිය යාම – එස්.පී නිමල් බන්දු (උපසභාපති)
(2018.09.03)
- බී.බී.එල්.ආර්.කේ ගාමිණී පෙරේරා (සභික)
(2018.08.21)
2019.06.17 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
බී.බී.එල්.ආර්.කේ.ගාමිණී පෙරේරා – ඉල්ලා අස්වීම – ටී.එච් නිරෝෂ් සංජීව රණසිංහ
ජී.ඩබ් තමරා කුමාරි – ඉල්ලා අස්වීම – එල්.ජී මානෙල් ප්‍රියානි ජයසේකර
එක්සත් ජාතික පක්ෂය
අයි.ඩී සමන්ත කුමාර – ඉල්ලා අස්වීම – මොහොමඩ් කියාස් මොහොමඩ් සිරාස
ජී.ඩී රංජනී මංගලිකා – ඉල්ලා අස්වීම – කේ.ඩී චන්ද්‍රිකා කාන්ති වීරසිංහ
සදුනි සංදේශිකා රෑපසිංහ – ඉල්ලා අස්වීම – ශ්‍රියානි පුංචිහේවා
2020.04.27 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
එක්සත් ජාතික පක්ෂය
එස්. ඒ ජයසිංහ – ඉල්ලා අස්වීම – ඒ.ඒ සරත් ගුණරත්න
2020.09.21 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
එල්.ජී මානෙල් ප්‍රියානි ජයසේකර – ඉල්ලා අස්වීම – අයි.ඩී අසෝකා ශ්‍රියානි
2021.12.01 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
කේ.තිලකරත්නද සිල්වා – ඉල්ලා අස්වීම – ඕ.කේ ධම්මික සුසන්ත
2022.1014 දින පලවූ ගැසට් නිවේදනයට අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
දුෂාන් ප්‍රසන්න කාරියවසම් – ඉල්ලා අස්වීම – කේ.ඩී බන්දුසිරි
අයි.ඩී අසෝකා ශ්‍රියානි – ඉල්ලා අස්වීම – ඒ. හර්ෂණි දීපිකා