Road Development

Road Development

Road Development
අනු අංකයව්‍යාපෘතියේ නමකොන්ත්‍රාත්කරුවටිනාකම        (රු)ප්‍රතිපාදන කාර්යයඅරමුණඅනුමැතිය
1
ඌරගස්මන්හංදිය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය සංවර්ධනය
(ප්‍රසම්පාදන)
600,000.00
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන
ප්‍රදේශයේ ජනතාවට වැඩි ජල සැපයුමක් ලබා දීම
2
ඌරගස්මන්හංදිය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පෙරහනය ඉදි කිරීම
(පුවත් පත් දැන්වීම් මගින් සපයා ගැනීමට යෝජිතයි)
16,600,000.00
සභා අරමුදල් සහ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන
ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම
3
ඌරගහ දැල්කඩ වේල්ලෙහි ප්‍රධාන බෝක්කුව ඉදි කිරීම
සවිය ප්‍රජා මණ්ඩලය
3,850,000.00
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන
අනතුරුදායක බෝක්කුව අලුතින් ඉදිකර ප්‍රදේශයේ ජනතාවට ගමන් පහසුකම් සැලසීම
4
අමරකීරතිගම ගොරකදූව මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
සවිය ප්‍රජා මණ්ඩලය
2,000,000.00
මුද්දර ගාස්තු
ප්‍රදේශයේ ජනතාවට යටිතල පහසුකම් සංවර්ධනය
5