ආයතන අංශය
- මාසික සභාව පැවැත්වීම හා වාර්තාකරනය
- සභාව සතු වාහන නඩත්තුව හා ඉන්ධන සැපයීම
- කාර්ය මණ්ඩලයේ පුහුණු අවශ්‍යතා සපුරාලීම
- සභාව සතු ස්ථාවර වත්කම් කළමනාකරණය
- ලේඛනාගාරය නිසි පරිදි පවත්වා ගෙන යාම කාර්ය මණ්ඩලයේ නිවාඩු
- පෞද්ගලික ලිපිගොණු නඩත්තු කිරීම
- කාර්ය මණ්ඩල නිවාඩු
ගිණුම් අංශය
- ඉදිරි වර්ෂය සඳහා අයවැය සැකසිම
- ඉකුත් වර්ෂය වෙනුවෙන් අවසාන ගිණුම සැකසිම.
- කාර්ය මණ්ඩල වැටුප් සැකසිම
- සියළු වියදම් සඳහා ගෙවීම් කිරීම.
- ආදායම් හා වියදම් ගිණුම්ගත කිරිම.
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂන හා අපහරණය
- ගෙවීම් වවුචර් පරික්ෂාව
සංවර්ධන සහ සැලසුම් අංශය
- ඇස්තමේන්තු සහ සැලසුම් සකස් කිරීම
- ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉටු කිරීම
- නඩත්තු කටයුතු
- ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
- වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා පස් අවුරුදු සැලස්ම සකස් කිරීම.
- විථිරේඛා හා නොපවරාගැනීම් සහතික නිකුත් කිරීමට පෙර පරික්ෂා කර වාර්තා කිරීම.
- වීථි අලෝකකරනය
- අනවසර ඉඳිකිරීම් පරික්ෂාව හා අවශ්‍ය පියවර ගැනීම
ආදායම් අංශය
- කඩකුලී අයකිරීම
- සතිපොළ ආදායම් රැස් කිරීම.
- ආදාහනාගාර වෙන්කිරිම.
- විථිරේඛා හා නොපවරාගැනීම් සහතික නිකුත් කිරීම.
- ක්‍රිඩාංගන වෙන් කිරිම.
- උසාවි දඩ මුද්දර ගාස්තු ගෙන්වා ගැනීම
- වරිපනම් බදු අය කිරිම
- වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රජා සංවර්ධන සහ පරිසර අංශය
- බල ප්‍රදේශයේ ක්‍රීඩාව නංවාලීම
- පෙර පාසල්, පුස්තකාල, ආයුර්වේද සංවර්ධනය.
- රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- අනතුරුදායක ගස් පරික්ෂාව
- මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- වසංගත රෝග පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කසල කළමනාකරණය
- පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
- මහජන පැමිණිළි පරීක්ෂා කිරීම