ආදාහනාගාරය

ආදාහනාගාරය

උතුරු මාගල ආදාහනාගාරය

2023 වර්ෂයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාව සතු උතුරුමාගල ආදාහනාගාරයේ ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අයකිරීම.
* කරන්දෙණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල වූ මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් ගාස්තුව රු.7500.00කි.
* කරන්දෙණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත වූ මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් ගාස්තුව රු.10000.00කි.