ඉඩම් අනු බෙදීම අනුමත කිරීම

ඉඩම් අනු බෙදීම අනුමත කිරීම

ඉඩම් අනුබෙදුම් අනුමත කිරීමේ ගාස්තු
( නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ බල ප්‍රදේශය තුල)

  1. පර්චස් 01 – 20 දක්වා                                     – රු.   250.00
  2. පර්චස් 21 – 40 දක්වා                                     -.රු.   350.00
  3. පර්චස් 41 – 60 දක්වා                                     – රු.   500.00
  4. පර්චස්  61 – 120 දක්වා                                   – රු.   750.00
  5. පර්චස් 121 – 160 දක්වා                                  – රු. 1000.00

පර්චස් 160 ඉක්මවන සෑම පර්චස් එකකටම රු. 10/- බගින් අය කෙරේ.