උරගස්මංහන්දිය ජල ව්‍යාපෘතිය
මුලු මිල ඒකක ප්‍රමාණය 422
ව්‍යාපාර 178
නිවාස 244
පාසල් 2
පන්සල් 2
මෙයින් විසන්දි මීටර් 16
තාවකාලික විසන්දි මීටර් 2
(සමූපකාරය/ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය)
පොදු කරාම
පොදු වැසිකිලි 1
මාලු වෙළදසැල 1
අටේ කණුව අසල 1
සුපිරි වෙළද සංකීරණය අසල 1
ගුණරත්න වීරකෝන් ගොඩනැගිල්ල වැසිකිලිය 1
ජල ටැංකි 01 ලීටර් 200000
ජලය ලබාගන්නා නළ ලිං 02
මෝටර් කාමර 02 නළ ලිං අසල
ජල ටැංකිය අසල මුර කුටිය
පළමු පටු මග
පළමු හරස් වීදිය
06 වන පටු මග
අම්බලන්ගොඩ ගොරකගහ හන්දිය දක්වා
අළුත්ගම පාර අටේ කණුව අසල දක්වා
කොස්ගොඩ පාර යුධ පිටිය අසල දක්වා
බෝගහවෙල පාර 01 දේවිකා අධ්‍යාපන ආයතනය ඉදිරිපිට
ඇල්පිටිය පාර කොබ්බෑකඩුව අසල දක්වා
මෘගස්පිටිය පාර අඹගහහන්දිය අසල සහ අඹගහහන්දිය ආරාම පාර
උද්‍යාන මාවත
සුහදපුර මාවත
කර්මාන්ත මාවත