අනු අංකය | ව්‍යාපෘතියේ නම | කොන්ත්‍රාත්කරු | වටිනාකම (රු) | ප්‍රතිපාදන කාර්යය | අරමුණ | අනුමැතිය |
1 | ඌරගස්මන්හංදිය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය සංවර්ධනය | (ප්‍රසම්පාදන) | 600,000.00 | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන | ප්‍රදේශයේ ජනතාවට වැඩි ජල සැපයුමක් ලබා දීම | |
2 | ඌරගස්මන්හංදිය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පෙරහනය ඉදි කිරීම | (පුවත් පත් දැන්වීම් මගින් සපයා ගැනීමට යෝජිතයි) | 16,600,000.00 | සභා අරමුදල් සහ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන | ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම | |
3 | ඌරගහ දැල්කඩ වේල්ලෙහි ප්‍රධාන බෝක්කුව ඉදි කිරීම | සවිය ප්‍රජා මණ්ඩලය | 3,850,000.00 | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන | අනතුරුදායක බෝක්කුව අලුතින් ඉදිකර ප්‍රදේශයේ ජනතාවට ගමන් පහසුකම් සැලසීම | |
4 | අමරකීරතිගම ගොරකදූව මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම | සවිය ප්‍රජා මණ්ඩලය | 2,000,000.00 | මුද්දර ගාස්තු | ප්‍රදේශයේ ජනතාවට යටිතල පහසුකම් සංවර්ධනය | |
5 |