- කාර්යාලයෙන් රු.600.00 ක මුදලක් ගෙවා ලබා ගත් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
- ඉඩමට අදාල මිනින්දෝරු සැලස්ම සහ ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත.
- ඉඩමේ අයිතිකරුගේ ජාතික හැදුනුම්පත සහ එහි ඡායා පිටපතක් (දැනටමත් මුල්පිටපත බැංකුවසතුවේ නම් බැංකුවේ සහතික කරන ලද ඡායා පිටපතක්.)
වීදි මාර්ග විසර්ජනය නොකිරීමේ සහතිකය
